30 March 2021

2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීම

news images

2026 වර්ෂය සඳහා
සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීම
මඩුල්ල ප්‍රාදේශීය සභාව

මඩුල්ල ප්‍රාදේශීය සභාවේ භාණ්ඩ වැඩ හා සේවා සැපයීම සඳහා ලියාපදිංචි වීමට කැමැත්තක් දක්වන ඉල්ලුම්කරුවන්ගෙන් හා ගැනුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අදාළ අයදුම්පත් මඩුල්ල ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකි අතර රු.2000.00ක මුදලක් සභාපති, ප්‍රාදේශීය සභාව,මඩුල්ල.යන නමට ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවිය යුතුය.

02. අයදුම්පත සමඟ ව්‍යාපාර නාමය, ලියාපදිංචි සහතිකයේ පිටපතක් හෝ වෙනත් බලපත්‍රයක් වේ නම් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඇතුලත් ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026 යනුවෙන් අදාල පරිදි සඳහන් කර 2026.12.31දින මධ්‍යහ්න 12.00 ට පෙර සභාපති, ප්‍රාදේශීයසභාව,මඩුල්ල,මොනරාගල යන ලිපිනයට තැපෑලෙන් හෝ පැමිණ භාර දිය යුතුය. නැතහොත් ලියාපදිංචි ගාස්තුව චෙක්පත්, මුදල් ඇණවුම් මඟින් සතියේ වැඩ කරන දිනයන්හි මුදලින් ගෙවිය හැකි අතර මේ පිළිබඳ වැඩි විස්තර madulla.ps.gov.lk යන වෙබ් ලිපිනයෙන් හා මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන විෂය භාර නිළධාරියාගෙන් ලබා ගත හැකිය.

 

කේ.එම්.ගුණතිලක, විමසීම්:- 0552275187
සභාපති,
ප්‍රාදේශීය සභාව,
මඩුල්ල.

අයදුම්පත භාගත කිරීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න – https://www.madulla.ps.gov.lk/wp-content/uploads/2025/11/සැ-පයුම්කරුවන්-ඉල්ලුම්පත්.pdf

 

 

අ.අ

 

01

සැපයුම් ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු (රු.2000.00)
1-1 කාර්යාලීය ලිපි ද්‍රව්‍ය (සියළුම ලිපි ලේඛන ද්‍රව්‍ය) හා පාසල් උපකරණ 2000.00
1-2 කාර්යාලීය උපකරණ (ගෘහ භාණ්ඩ,ලීබඩු, වානේ,ෆයිබර්,ගෘහ භාණ්ඩ,අල්මාරි,මේස,පුටු,ලිපිගොනු කැබිනට්,පොත් රාක්ක,ප්ලාස්ටික් පුටු) 2000.00
1-3 පදක්කම්,සමරු තිලිණ,සමරු ඵලක,හා කුසලාන 2000.00
1-4 සෞඛ්‍ය උපකරණ(ඉදල්,කොසු,සබන් වර්ග,ටයිල් ක්ලීනර්,හාපික්,ලයිසෝල් ,අත්වැසුම්,මුව ආවරණ,විශබීජ නාශක ,සනීපාරක්ෂක ද්‍රව්‍ය වර්ග 2000.00
1-5 ටයර්,ටියුබ්,බැටරි(වාහන සඳහා) 2000.00
1-6 රථ වාහන සඳහා අමතර කොටස්(ට්‍රැක්ටර්,ජල බවුසර්,ටිපර්,බැකෝ, යන්ත්‍ර,මොටර් ග්‍රේඩර්,කැබ් රථ ඇතුළු සියළු වාහන සඳහා 2000.00
1-7 කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සාමාන්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය(යකඩ,ජී.අයි.පයිප්ප සහ අමතර කොටස් ජල නල උපාංග,සිමෙන්ති,ප්ලාස්ට්ක් ජල ටැංකි ඇතුළු ද්‍රව්‍ය) 2000.00
1-8 තීන්ත වර්ග හා  ඒ ආශ්‍රිත උපකරණ 2000.00
1-9 නිල ඇඳුම් සඳහා  අවශ්‍ය රෙදි වර්ග,වැහි කබා ,ආරක්ෂිත පාවහන්,ආරක්ෂිත හිස් වැසුම් 2000.00
1-10 පරිගණක යන්ත්‍ර හා  ඒ ආශ්‍රිත උපකරණ(මොනිටර් වර්ග,වෛරස් මෘදුකාංග,කී බෝඩ්,යූපීස්,සීපීයූ,මවුස්,සීඩී,ඩීවීඩී,රිබන්,පෙන් ඩ්‍රයිව්) 2000.00
1-11 පරිගණක පිටපත් යන්ත්‍ර හා  මුද්‍රණ යන්ත්‍ර සඳහාඅවශ්‍ය තීන්ත හා  ටෝනර් 2000.00
1-12 ඡායා පිටපත් ,ෆැක්ස්,/ඩුප්ලෝ/ මල්ටි මීඩියාා/ප්‍රොජෙක්ටර් යන්ත්‍ර/මුදල් ගණින යන්ත්‍ර/මුද්‍රණ යන්ත්‍ර/වේලාව සටහන් කිරීමේ යන්ත්‍ර,/ලැමිනේටින් යන්ත්‍ර,/බයින්ඩින් යන්ත්‍ර,/රෝණියෝ යන්ත්‍ර/,වායු සමන යන්ත්‍ර 2000.00
1-13 වීථි පහන් හා විදුලි උපකරණ(වයර්,ස්ව්ච්,බල්බ්,ප්ලග් ආදී ද්‍රව්‍ය) 2000.00
1-14 ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය(වැලි, ගල්,පස්,බොරළු,තාර,ගඩොල්,කටු කම්බි) 2000.00
1-15 කොන්ක්‍රිට් නිශ්පාදනය(හියුම් පයිප්ප,කම්බි කණු,ළිං වළළු,සිමෙන්ති බ්ලොක් ගල්,මල් පෝච්ච් ආදී) 2000.00
1-16 ලිහිසි තෙල් වර්ග 2000.00
1-17 පුස්තකාල පොත් හා ප්‍රකාශන 2000.00
1-18 දැව,ලෑලි,පරාල,රීප්ප 2000.00
1-19 මුද්‍රිත ලිපි ලේඛන,රබර් සීල් වර්ග,නාම පුවරු හා දැන්වීම් පුවරු සැපයීම 2000.00
1-20 ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ(සංගීත භාණ්ඩ,ශබ්ධ විකාශන යන්ත්‍ර සැපයීම 2000.00
1-21 ගිණි නිවන උපකරණ සැපයීම 2000.00
1-22 මිනින්දෝරු උපකරණ 2000.00
1-22 පානීය ජලය ,ආහාර හා ජල සැපයුම(ජල පෙරන හා පානීය ජල බෝතල් සැපයීම,ආහාර ද්‍රව්‍ය සැපයීම)  
අ.අ

02

සේවාවන් ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු((රු.2000.00)
2-1 වායු සමීකරණ යන්ත්‍ර/ ෆැක්ස් යන්ත්‍ර/ඡායා පිටපත් යන්ත්‍ර ,විදුලි උපකරණ,විදුලි ජනක යන්ත්‍ර අළුත් වැඩියා කිරීම් 2000.00
2-2 පරිගණක යන්ත්‍ර/මුද්‍රණ යන්ත්‍ර අළුත් වැඩියා කිරීම්/පරිගණක ජාල ගත කිරීම 2000.00
2-3 වාහන කුලියට දීම(මගී ප්‍රවාහන වෑන් රථ/බස් රථ/ට්‍රැක්ටර්/ටිපර්/ඩෝසර් 2000.00
2-4 ටයර් නැවත පිරවීම/පැරණි ටයර් මිලට ගැනීම/වාහන කුෂන් කිරීම 2000.00
2-5 වීදුරු,ප්ලාස්ටික්,කාඩ්බෝඩ්,පත්තර(පැරණි) මිලදී ගැනීම 2000.00
2-6 වාහන වල විදුලි පරිපථ හා මෝටර් අලුත්වැඩියා කිරීම 2000.00
2-7 අභ්‍යන්තර දුරකථන සේවා, ඇමතුම් සේවා සැපයීම,අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම 2000.00
2-8 පුහුණු ,නුපුහුණු ශ්‍රම සැපයුම(පෙදරේරු,වඩු,කාර්මික,විදුලි කාර්මික) 2000.00
2-9 ළදරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම 2000.00
2-10 පෑස්සුම්,යකඩ හා ඇලුමිනියම් ආශ්‍රිත සේවා 2000.00
2-11 නිල ඇඳුම් රෙදි මැසීම, තිර රෙදි වෙනත් සේවා 2000.00
2-12 ගොඩනැඟිලි ඉදිකිරීම් හා  අලුත් වැඩියා 2000.00
2-13 වැව් අමුණු,ඇළ මාර්ග,ක්‍රීඩා පිට්ටනි ඉදිකිරීම් හා  ප්‍රතිසංස්කරණය 2000.00
2-14 මෘත දේහ ,ආදාහනාගාර පොරණුවල නඩත්තු හා අලුත්වැඩියාව, ළමා  උද්‍යාන සෙල්ලම් මිදුලේ උපකරණ අලුත්වැඩියා 2000.00
2-15 මාර්ග  දෙපස අලංකරණය 2000.00
2-16 මාර්ග ඉදිකිරීම් හා අලුත් වැඩියා 2000.00
2-17 ලියවන පට්ටල් වැඩ හා ආශ්‍රි සේවාවන් (ප්‍රදේශය තුළ) 2000.00
අ.අ

03

වෙනත් ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු (රු.2000.00)
3-1 ආදහනාගාර නඩත්තු 2000.00

Top